2012 වර්ෂයේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ දී විවිධ ජයග්‍රහණ ලබා ගනිමින් සබරගමුව පළාතට කීර්තිය අත් පත් කරදුන් සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ,  ඒ සදහා සහාය වූ විදුහල්පති මහත්ම මහත්මීන්ට , ගුරු  මහත්ම මහත්මීන්ට හා පුහුණුකරුවන් හට සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍ර‍ණාමය


සබරගමුව පළාතේ පාසල් දුවා දරුවන්ට කළ සේවය අගයමින්
සබරගමුව පළාතේ පාසල් දුවා දරුවන්ට කළ සේවය අගයමින්


        
2013    ජයග්‍රහණ ලබා ගන්න අයුරු
    
කෑගල්ල දිස්ත්‍රික්කය
රත්නපුර දිස්ත්‍රික්කය
A.A. සෙයියදු 17 න් පහල කවපෙත්ත විසි කිරීම

ස්තුතිය
මෙම ක්‍රීඩා උළෙලට සහභාගි වූ ආරාධිත අමුත්තන්ට,
සංවිධානයට සහාය වූ සියලුම දෙපාර්තමේන්තු නිලධාරීන්ට
විවිධ ආයතන වල නිලධාරින්ට
සියලුම විදුහල්පති මහත්ම මහත්මීන්ට
සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට
ගුරු මහත්ම මහත්මීන්ට
පුහුණුකරුවන්ට
සහාය වූ සියලු දෙනාට
සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
සිය ස්තුතිය පුද කරයි