2013/05/23 (දිවයින පුවත්පතින්)
කෑගල්ල බාලිකාවේ දිනිති පංචාලිට
ලෝක චෙස් තරගාවලියේ ලෝකඩ පදක්‌කම

ඇය එම පදක්‌කම දිනා ගී්‍රසියේ කල්කඩිකි නුවර සිට ශ්‍රී ලංකාව බලා පැමිණි අවස්‌ථාවේදී කෑගල්ල විද්‍යාලීය බාලිකාවන් විසින් ඇය පිළිගෙන කෑගල්ල රංවල මංසන්ධියේ සිට මහත් හරසරින් කෑගල්ල නගරය හරහා විද්‍යාලය වෙත කැඳවා ගෙන යන ලදී.
මෙම 9 වන ලෝක පාසල් චෙස් තරගය අන්තර් ජාතික චෙස් සම්මේලනය හා ලෝක පාසල් චෙස් සම්මේලනය මගින් සංවිධානය කොට ගී්‍රසියේ කල්කඩිකි නුවර පවත්වන ලදී.
කෑගල්ල - එම්. බී. පහළවත්ත