තරග වැඩසටහන

    මගේ අංකය - SG/ED/DEV/14/2
සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමෙන්තුව
 රත්නපුර 
2013/04/30
 සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා තරග වැඩසටහන හා නේවාසික මධ්‍යස්ථාන
2013 මැයි 11 සිට ජූලි 15 දක්වා    
                                                                                        
දියර  අනු අංක තරග දින  ක්‍රීඩාව නේවාසික මධ්‍යස්ථාන වයස් සීමාව ක්‍රීඩාංගනය
1 1 2013 මැයි 11,12 කරාතේ බාලක කෑ/ශාන්ත මරියා ම.වි කෑගල්ල 15/17/19 න් පහළ ශාන්ත ජෝසප් බාලිකා වි. කෑගල්ල
1 1 2013 මැයි 11,12 කරාතේ බාලිකා ශාන්ත ජෝසප් බාලිකා වි. කෑගල්ල 15/17/19 න් පහළ ශාන්ත ජෝසප් බාලිකා වි. කෑගල්ල
1 2 2013 මැයි 11,12 චෙස් බාලක කෑ/කෑගලු විද්‍යාලය-කෑ/ගල්ල 15/19 න් පහළ කෑ/කෑගලු විද්‍යාලය-කෑ/ගල්ල
1 2 2013 මැයි 11,12 චෙස් බාලිකා කෑ/කෑගලු බාලිකා විද්‍යාලය -කෑගල්ල 15/19 න් පහළ කෑ/කෑගලු විද්‍යාලය-කෑ/ගල්ල
1 3 2013 මැයි 11, ජිමිනාස්ටික් බාලක
කෑ/කෑගලු විද්‍යාලය-කෑ/ගල්ල

15/17/19 න් පහළ

කෑ/කෑගලු බාලිකා විද්‍යාලය -කෑගල්ල
1 3 2013 මැයි 11, ජිමිනාස්ටික් බාලිකා
කෑ/කෑගලු බාලිකා විද්‍යාලය -කෑගල්ල
15/17/19 න් පහළ  කෑ/කෑගලු බාලිකා විද්‍යාලය -කෑගල්ල
1 4 2013 මැයි 11 ත්‍රෝබෝල් බාලක කෑ/කෑගලු විද්‍යාලය-කෑ/ගල්ල 19 න් පහළ කෑ/කෑගලු බාලිකා විද්‍යාලය -කෑගල්ල
1 4 2013 මැයි 11 ත්‍රෝබෝල් බාලිකා කෑ/කෑගලු බාලිකා විද්‍යාලය -කෑගල්ල 19 න් පහළ කෑ/කෑගලු බාලිකා විද්‍යාලය -කෑගල්ල

2 5 2013 මැයි 18 බැඩිමින්ටන් බාලක ර/සීවලී මධ්‍ය මහා විද්‍යාලය-රත්නපුර 15/19 න් පහළ ගෘහස්ත ක්‍රීඩාංගනය නවනගරය -රත්නපුර
2 5 2013 මැයි 18 බැඩිමින්ටන් බාලක ර/කුමර විද්‍යාලය-රත්නපුර 15/19 න් පහළ ගෘහස්ත ක්‍රීඩාංගනය නවනගරය -රත්නපුර
2 6 2013 මැයි 18,19 කැරමි බාලක ර/ධර්මපාල මහා වි.රත්නපුර 15/19 න් පහළ
ර/සුමන බාලිකා විද්‍යාලය රත්නපුර
2 6 2013 මැයි 18,19 කැරමි බාලිකා ර/සුමන බාලිකා විද්‍යාලය රත්නපුර 15/19 න් පහළ ර/සුමන බාලිකා විද්‍යාලය රත්නපුර
2 7 2013 මැයි 18 මෙස පන්දු බාලක ර/ධර්මපාල මහා වි.රත්නපුර 15/19 න් පහළ ර/සුමන බාලිකා විද්‍යාලය රත්නපුර
2 7 2013 මැයි 18 මෙස පන්දු බාලිකා ර/සුමන බාලිකා විද්‍යාලය රත්නපුර 15/19 න් පහළ ර/සුමන බාලිකා විද්‍යාලය රත්නපුර
2 8 2013 මැයි21‍,22 එල්ලේ බාලක ර/ඇඔලිපිටිය ද්වීතීක කණිෂ්ඨ විදයාලය ඇඔලිපිටිය 19 න්පහළ ඇඔලිපිටිය මධ්‍ය මහා විද්‍යාලය
2 8 2013 මැයි 21,22 එල්ලේ බාලිකා ර/ජනාධිපති විද්‍යාලය ඇඔලිපිටිය 19 න්පහළ ඇඔලිපිටිය මධ්‍ය මහා විද්‍යාලය

 
3 9 2013 මැයි 26,27 කබඩි බාලක කෑ/ශාන්ත මරියා ම.වි කෑගල්ල 15/19 න් පහළ කෑගල්ල ප්‍රසිද්ධ ක්‍රීඩාංගනය
3 9 2013 මැයි 26,27 කබඩි බාලිකා තෑ/ස්වර්ණ ජයන්තිමහා විද්‍යාලය කෑගල්ල 15/19 න් පහළ කෑගල්ල ප්‍රසිද්ධ ක්‍රීඩාංගනය
3 10 2013 ජූනි 04 පැසි පන්දු බාලක ර/සුමන බාලිකා විද්‍යාලය රත්නපුර 19 න් පහළ සුමන බාලිකා විද්‍යාලය රත්නපුර
3 10 2013 ජූනි 04 පැසි පන්දු බාලිකා ර/සුමන බාලිකා විද්‍යාලය රත්නපුර 19 න් පහළ සුමන බාලිකා විද්‍යාලය රත්නපුර
3 11 2013ජූනි 15/16 ක්‍රිකටි බාලක ර/විද්‍යාලෝක මහා විද්‍යාලය බලංගොඩ 19 න් පහළ ර/ආනන්ද මෛත්‍රී ම.ම.විද්‍යාලය බලංගොඩ
3 11 2013 ජූනි 16/17 ක්‍රිකටි බාලිකා ර/ආනන්ද මෛත්‍රී ම.ම.විද්‍යාලය බලංගොඩ 19 න් පහළ මහජන ක්‍රීඩාංගනය බලංගොඩ
3 12
2013 ජූනි 15/16 නෙටිබෝල් බාලිකා ර/ශාන්ත ඇග්නස් බාලිකා විද්‍යාලය බලංගොඩ 15/17/19 න් පහළ මහජන ක්‍රීඩාංගනය බලංගොඩ
3 13 2013 ජූනි 16 අර්ධ මැරතන් බාලක ර/විද්‍යාලෝක මහා විද්‍යාලය බලංගොඩ 19 න් පහළ මහජන ක්‍රීඩාංගනය බලංගොඩ
3 13 2013 ජූනි 16 අරධ මැරතන් බාලිකා ර/ශාන්ත ඇග්නස් බාලිකා විද්‍යාලය බලංගොඩ 19 පන් පහළ මහජන ක්‍රීඩාංගනය බලංගොඩ


4 14 2013 ජූනි 08,09 වොලිබෝල් බාලක කෑ/රුවන්වැල්ල ම.වි රුවන්වැල්ල 15/17/19 න් පහළ රුවන්වැල්ල රාජසිංහ ම.ම.වි.රුවන්වැල්ල
4 14 2013 ජූනි 08,09 වොලිබෝල් බාලිකා කෑ/රුවන්වැල්ල ම.වි රුවන්වැල්ල 15/17/19 න් පහළ රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගනය
4 15 2013.ජූනි 09 පාපැදි බාලක කෑ/රුවන්වැල්ල ම.වි රුවන්වැල්ල 19 න් පහළ රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගනය
4 15 2013.ජූනි 09 පාපැදි බාලක කෑ/රුවන්වැල්ල ම.වි රුවන්වැල්ල 19 න් පහළ රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගනය
4 16 2013 ජූනි 10 ශාරීරික අභ්‍යාස බාලක කෑ/ශාන්ත මරියා මහා විද්‍යාලය කෑගල්ල 19 න් පහළ
4 16 2013 ජූනි 11 ශාරීරික අභ්‍යාස බාලිකා කෑ/ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය කෑගල්ල
කෑගල්ල ප්‍රසිද්ධ ක්‍රීඩාංගනය

5 17 2013 ජූනි 01/02 පාපන්දු බාලක කෑ/ශාන්ත මරියා මහා විද්‍යාලය කෑගල්ල 15/17/19/ න් පහළ කෑගල්ල ප්‍රසිද්ධ ක්‍රීඩාංගනය
5 17 2013 ජූනි 02/03 පාපන්දු බාලක කෑ/ශාන්ත මරියා මහා විද්‍යාලය කෑගල්ල 15/17/19/ න් පහළ කෑගල්ල ප්‍රසිද්ධ ක්‍රීඩාංගනය
5 17 2013 ජූනි 03 පාපන්දු බාලිකා කෑ/ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය කෑගල්ල 19 න් පහළ කෑගල්ල ප්‍රසිද්ධ ක්‍රීඩාංගනය

6 18 2013 ජූලි 11,12,13,14,15 මලල ක්‍රීඩා  බාලක/බාලිකා පසුව දැනුමි  දෙනු ලැබෙ 11/13/15/17/19/21 න් පහළ        කෑගල්ල ප්‍රසිද්ධ ක්‍රීඩාංගනය

මෙම වැඩසටහනෙහි නොවැලැක්වි හැකි හේතූන් මතයමි වෙනස්කමි සිදු වුවහොත් ඒ පිළිබද ව පූර්ව දැනුමි දීමක් කරනු ලැබෙ.
  
අත්සන් කළා                                                                                       

ඒ එමි උපසාර අලහකෝන් (ශා.අ.හා ක්‍රීඩා)
සහකාර අධයාපන අධ්‍යක්ෂ (ශා.අ.හා ක්‍රීඩා) 
සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමෙන්තුව
රත්නපුර